Home | Mass Timing | Priests Serving | History | Publications | Images | St.Anthony's Church | St.Theresa's Church | Jubilee in 2012

How Display Sinhala Letters and Installing Sinhala

සමරු කලාපය
එළිදැක්වීම 2012 ජුනි මස
75 වන ජුබිලි සංවත්සරය

වැලිවේරිය සාන්ත අන්තොනි මුණිදුන්ගේ දේවස්ථානයේ 75 වන ජුබිලි සංවත්සරය මුල්කොට ගෙන සමරු කලාපයක් නිර්මාණය කිරිමට තිරණය කර ඇත. සැදැහැවතුන්ගේ කැපවීමත් ගරු පියතුමන්ලාගේ හා ගරු කන්‍යා සොයුරියන්ගේ හා අවට ගම් වාසින්ගේ කැපවීමත් සැලකිල්ට ගෙන ඉතා නිර්මාණාත්මක ලෙස මෙම 75 වන ජුබිලි සංවත්සරික සමරු කලාපය එළිදැක්වීමට අප කටයුතු සුදානම් කර ඇත. ඒ සදහා ඔබගේ ගෞරවණීය දායකත්වය ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

ඔබගේ වෙළඳ දැන්වීම්, සුභ පැතුම්, නිර්මාණ චිත‍්‍ර, ගද්‍ය, පද්‍ය, රචනා හා නිසදැස්, විශේෂ ලිපි, විවාහ සංවත්සර උත්සව, කී‍්‍රඩා විවිධ දක්ෂතා ඇගයීම්, සමිති සමාගම්වල ජායාරූප, විභාග සමත්විම් හා ඉලක්ක සපුරා ගැනීම් ගැන සුභ පැතුම්. අප අතරින් වෙන්වු ආදරණීයන් සිහි කිරිම. දේවස්ථානය සම්බන්ධ වෙනත් විශේෂිත වු ලිපි ආදිය ඔබේම නමින් ඵල කරවා ගැනිමට පිටුවක් හෝ ඊට අඩු ප‍්‍රමාණයක් වෙන් කරවා ගන්න. ඒ සඳහා සි ඞී තැටි, ජායාරුප, ලියන ලද හෝ මුද්‍රණය කරන ලද දැන්වීම අපවෙත යොමුකරන්න.

විමසිම්ඃ
ශී‍්‍රමාල් පිරිස්
සමරු කලාප කම්ටුව
දු. ක. 0715121034
Email: sirmal.srimalpeiris@gmail.com


St. Anthony's Church - Weliveriya, Tel: 0094(33)225 5295
This site uses Sinhala Unicode fonts. To see them displayed correctly, We recommend that you use Mozilla Firefox or Internet Explorer
instead of Opera, which seems to have some rendering issues.